
දරුවන් 15කට අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
පාසල් දරුවන්ට ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර කළ ගුරුවරයකු ඕපනායක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි දෙයියන්දර කැටියපේ ප්‍රදේශය














