
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ දිනවල තමාගේ දක්ෂතාවල යම් පසුබෑමක් පවතින නමුත් ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලියේදී නැවත දක්ෂතා අතරට පැමිණීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.
කලක් ශ්‍රී ලංකා කණ්ඩායමට නොමැතිව තිබූ සහයෝගය නැවත ලැබී ඇති බවද දසුන් පෙන්වාදෙයි.
ආසියානු කුසලාන තරගාවලියේදී දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණ තමන්ට අවශ්‍ය අවස්ථාවේදී කඩුලු ලබාදුන් බවද දසුන් සඳහන් කරයි.
කලකට පසුව ලෝක කුසලාන තරගාවලියකදී පෙරළියක් සිදුකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර හැකියාවක් පවතින බවද දසුන් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart