Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (15) කොළඹ ලිබියානු තානාපති කාර්යාලයට ගොස් ලිබියාවට බලපෑ ගංවතුරෙන් සිදුවූ ජීවිත අහිමිවීම් සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇත.
මෙම දුෂ්කර කාලය තුළ ලිබියාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටිමින් ඔහු ශෝක පොතට අත්සන් කර තිබේ.
(සේයාරූ-Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart