
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සීතාවක ප්රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර ඇත.
මෙම පෙත්සම ගොනු කර ඇත්තේ විරුද්ධ පක්ෂ නියෝජනය කරන ප්රාදේශීය සභා මන්ත්රීවරු වන අතර, ඔවුහු තමන්ට කවුන්සිලයේ බහුතරය හිමි බව කියාසිටිති.
ජුනි 17 වැනි දින පැවති මංගල රැස්වීමේදී රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ගත් තීරණයට ඔවුන් අභියෝග කර ඇත.
මෙම තීරණයට විරෝධය පළකරමින් මන්ත්රීවරුන් 24 දෙනකු සභා ගර්භයෙන් පිටව ගිය බවත්, එහි ප්රතිඵලයක් ලෙස ගණපූරණය නොමැති වූ බව පෙත්සම්කරුවෝ ප්රකාශ කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart