
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු පළාතේ සෞඛ්‍ය සේවකයන්ට රාජකාරි වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබේ.
ජනතාවගෙන් ලද පැමිණිලි මත එම පියවර ගත් බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති සඳහන් කරයි.
කෙසේ වෙතත් රාජකාරි මට්ටමින් දුරකථන භාවිත කිරීමේ හැකියාව සෞඛ්‍ය සේවකයන්ට පවතී.
ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝගීන් පැමිණි අවස්ථාවල ඇතැම් සෞඛ්‍ය සේවකයන් ජංගම දුරකථන ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් සිටින බවට පැමිණිලි ලැබී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart