
රාත්‍රී කාලයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාර නිරීක්ෂණය කරන්න රජය සූදානම් වෙයි
රාත්‍රී කාලයේදී විශ්වවිද්‍යාල නේවාසිකාගාර නිරීක්ෂණය කිරීමට රජය තීරණය කර තිබේ. නවකවධය පාලනය කිරිමේ පියවරක් ලෙස මෙලෙස නේවාසිකාගාර නිරීක්ෂණය කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන්














