
දඹදිව සහ තායිලන්ත වන්දනා ගමන් තහනම් කරන්න රජය සූදානම් වෙනවාද ? | කම්කරු අමාත්යාංශය කරුණු පැහැදිලි කරයි
කම්කරු අමාත්ය සහ මුදල් හා සැලසුම් නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු විසින් දඹදිව සහ තායිලන්ත වන්දනා ගමන් තහනම් කිරීමට යෝජනා කර ඇති බවට සමාජ














