
ජනපති අද රාත්‍රියේ විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්වෙයි | සිකුරාදා පාර්ලිමේන්තුව අමතයි
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස්














