
‘අහුවෙන්න එපා’ | ඉන්ධන QR කේතය ලබාගන්නා අන්තර්ජාල නිල වේදිකාව ලෙසටම සැකසූ ව්‍යාජ වෙබ් අඩවියක් ගැන අනතුරු ඇඟවීමක්
රජයේ නිල ඉන්ධන QR කේතය ලබාගන්නා අන්තර්ජාල නිල වේදිකාව ලෙසටම සකසන ලද ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් ප්රමුඛ සයිබර් ආරක්ෂණ උපායමාර්ගික විශේෂඥයකු වන අසේල වෛද්‍යාලංකාර මහජනතාවට














