
බෙදන්න ගෙනාපු දිට්වා සහනාධාර ගෙදර හංගන් ඉඳලා – සංවර්ධන නිලධාරිනියන් දෙදෙනෙක් කොටුවෙයි(වීඩියෝ)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් අරණායක ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් සඳහා බෙදාහැරීමට තිබූ සහනාධාර තොගයක් තම නිවාසවල සඟවා තබා ගැනීමේ චෝදනාව මත අරණායක පොලිසිය විසින්














