
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර පසුගිය 13 වැනිදා දුරකථන සංවාදයක් පැවත්වී තිබේ.
ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි X හි සටහනක සඳහන් කළේ, ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදුකරන ලද මිලිටරි ආක්‍රමණයෙන් පසු ඇතිව තිබෙන නවතම තත්ත්වය පිළිබඳ තමන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාට දැනුම්දුන් බවයි.
සිද්ධියේදී බලපෑමට ලක් වූ ඉරාන යුද නෞකාවක් වන ‘IRIS Dena’ හි කාර්ය මණ්ඩල සාමාජිකයන් බේරා ගැනීමට සහාය වීම සම්බන්ධයෙන් අරග්චි ශ්‍රී ලංකා රජයට සිය කෘතඥතාව පළ කර තිබේ.
කාර්ය මණ්ඩල සාමාජිකයන් 84 දෙනෙකුගේ මළ සිරුරු ඉරානයට ආපසු ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ද ඔහු ශ්‍රී ලංකාවට තවදුරටත් ස්තූතිය පළ කර ඇත.
මේ අතර, විදේශ අමාත්‍යවරුන් දෙදෙනා ද්විපාර්ශ්වික සබඳතාවලට අදාළ කරුණු සාකච්ඡා කර ඇති අතර දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම නැවත තහවුරු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart