
ක්‍රිප්ටෝ ගැන රජයට ප්‍රතිපත්තියක් නැද්ද? | රවී ප්‍රශ්න කරයි
ඩිජිටල් වත්කම් වෙළඳාම සම්බන්ධයෙන් රජයේ වර්තමාන ප්‍රතිපත්තිය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් විමසීමක් කළේය. එමෙන්ම 2025














