
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරගම ගල්තුඩේ මාරගස් හන්දිය ප්‍රදේශයේ පුරන් කුඹුරු යායක විශාල ගින්නක් හටගත් බව බන්ඩාරගම පොලිසිය සඳහන් කරයි.
අක්කර ගණනාවකින් යුතු පුරන් කුඹුරක එම ගින්න හටගෙන ඇති අතර, කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ දෙකක් සමග නිලධාරීන් එම ස්ථානයට පැමිණියද, ගින්න හටගෙන තිබූ ස්ථානයට ළගාවීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත.
කෙසේවෙතත් ගින්න අවට නිවාසවලට පැතිරේ යැයි සැකයෙන් සූදානම්ව ගිනි නිවීමේ ඒකක එම ස්ථානයේ රැඳීසිටිනු දක්නට ලැබිණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart