
පියුමි හංසමාලිගේ පැමිණිල්ලකට CID ලොක්කෙක් උසාවි කැඳවයි
නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි මෝසමක් මඟින් කළ ඉල්ලීමකට අදාළව මාර්තු 21 වැනිදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන














