
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවට පැවැසීය.
අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, සුදුසු විදේශීය හවුල්කරුවකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපොළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
“මත්තල ගුවන්තොටුපොළ රුපියල් බිලියන 36.5 ක වියදමින් ඉදිකරන ලද අතර පසුගිය වසර පහ තුළ එහි මුළු පාඩුව රුපියල් බිලියන 38.5 කි. අපට අවශ්‍ය වන්නේ මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමයි,” ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart