
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂයේ සිටිමින් කටයුතු කිරීමේදී විදුලි ගාස්තු සංශෝධනය කළ යුතු බව පැවසූ වත්මන් ආණ්ඩුව මේ වනවිට විදුලි ගාස්තු පිළිබඳ මතුව ඇති ගැටළුකාරීත්වය සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ, මැතිවරණ සමයේදී පොරොන්දු වූ පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ද ආණ්ඩුවට නොහැකි වූ බවයි.
තමන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද ආණ්ඩු පක්ෂයෙන් විමසූ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලි නිෂ්පාදනය අඩුවී තාප විදුලි බලාගාර වෙත යොමුවීමේදී විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය ඉහළ යන බවයි.
එබැවින් දැනට පවතින මිලත් සමග මෙම ගැටළුව විසඳා ගන්නේ කෙසේද යන්න රජය පැවසිය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart