
මත්තල එයාර්පෝට් එක ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට රජය සූදානම් වෙයි(වීඩියෝ)
මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ ගුවන්යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවට පැවැසීය. අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ














