
වැරදීමකින් ආච්චිගේ බෙහෙතක් බිලා අවුරුදු එකහමාරේ මුණුබුරා මැරිලා
යාපනයේ මාන්කුලම් ප්රදේශයේදී වැඩිහිටියන්ට නිර්දේශ කරන ඖෂධයක් අහම්බෙන් පානය කිරීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ. වයස අවුරුදු එකහමාරක දරුවා කිළිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති අතර අඟහරුවාදා













