
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෑතකදී කළ ප්‍රකාශයක් පිළිබඳව සමාව අයැද සිටින ලෙස හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් ඉල්ලා සිටියේය.
අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්, අධිකරණ අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයා සොරකු සහ යාචකයකු ලෙස සඳහන් කරමින් කළ ප්‍රකාශය ගැන සඳහන් කළේය.
“අද ඔබ සැමට ඡන්දය දී ඔබේ ආසනවල වාඩි වී සිටින්නේ ජනතාවට වෙනසක් අවශ්‍ය වූ නිසා. ජනතාවට පරිපාලනය සම්බන්ධයෙන් පමණක් නොව දේශපාලන සංස්කෘතිය අනුවද වෙනසක් අවශ්‍ය වුණා” ඔහු පැවැසීය.
රට බේරාගත් අයෙකු සොරකු සහ යාචකයකු ලෙස හැඳින්වීම අතාර්කික බව ප්‍රකාශ කළ මන්ත්‍රී තොණ්ඩමන්, අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළාදකිමින් ඔහු සමාව අයැදිය යුතු බව අවධාරණය කළේය.
දූෂණයන්ට අදාළ නම් සහිත ලැයිස්තු සම්බන්ධයෙන් පියවර ගැනීම වෙනුවට, ඒවා හුදෙක් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා රජයට දෝශාරෝපණය කළේය.
“නීතිවිරෝධී ලෙස යමක් කර තියෙනවා නම් අවශ්‍ය පියවර ගන්න. එහෙම නැතුව නීතිවිරෝධී නැත්නම් බොරුවට ලැයිස්තුවක් ප්‍රදර්ශනය කිරීමේ තේරුම මොකද්ද” යැයි ඔහු ප්‍රශ්න කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart