
ලංකාවෙන් අල්ලගත්ත තමිල්නාඩු ධීවරයෝ නිදහස් කර දෙන්නැයි ස්ටාලින් ජයිශංකර්ගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාව විසින් තමිල්නාඩු ධීවරයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් වෙත ඊයේ ලිපියක් යවමින්














