
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ප්‍රධාන නගරවල පිහිටි තැපැල් කාර්යාල ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන බවට පත්කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා නුවරඑළිය, මහනුවර, කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල තැපැල් කාර්යාල හඳුනාගෙන ඇති බවයි.
ප්‍රධාන තැපැල් මූලස්ථානය ආශ්‍රිතව කෞතුකාගාරයක් පිහිටුවීමට ද සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, තැපැල් දෙපාර්තමේන්තුව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.
සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2025 අයවැයෙන් වෙන්කර ඇති බවද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart