
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2025 පෙබරවාරි මාසයේදී 0.5%ක සුළු වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව ජනවාරි මාසයේ පැවති අමෙරිකානු ඩොලර් බිලියන 6.065ක් වූ නිල සංචිත ප්‍රමාණයට සාපේක්ෂව සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.095ක් දක්වා ඉහළ ගොස් ඇත.
නවතම දත්තවලට අනුව, විදේශ මුදල් සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.031ක් වූ අතර රන් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 43ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වන කොටස්වල සංචිත තත්ත්වය සාපේක්ෂව නොවෙනස්ව පැවතිණි.
මේ සම්බන්ධයෙන් වන මහ බැංකු දත්ත සටහන පහතින්.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart