
‘බදු සතියේදී’ මත්පැන් බලපත්රලාභීන්ගේ සංගමය කොක්ටේල් එකක් දාලා-අනුග්රහය ප්රමුඛ පෙළේ අරක්කු සමාගමක්-සුරාබදු ලොක්කාගෙන් චෝදනා
ජාතික බදු සතිය වන ‘බදු ශක්ති’ වැඩසටහනට සමගාමීව තම සාමාජිකයන් සඳහා නීතිවිරෝධී දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මත්පැන් බලපත්රලාභීන්ගේ සංගමයට සුරාබදු ප්රධානියා














