
පොඩි කාර් එකක් බස් එකක හැපී පොඩිවෙලා-බිළිඳුන් දෙදෙනෙක් ඇතුළු තුනක් මරුට
නාරම්මල ප්රදේශයේදී ප්රතිවිරුද්ධ මංතීරුවේ ගමන් කළ මෝටර් රථයක් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ළදරුවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියගොස් තිබේ. මෙම සිදුවීම ඊයේ (19)














