
1993දී සිදුවූ මිනීමැරුමකට 80 හැවිරිදි කාන්තාවකට ලබාදුන් මරණ දඬුවම ඇපැල් උසාවිය අවලංගු කරයි
1993 දී සිදුකරන ලද මිනීමැරුමක් සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණය 80 හැවිරිදි කාන්තාවකට නියම කරන ලද වරදකරු කිරීම සහ මරණ දඬුවම අභියාචනාධිකරණය විසින් අවලංගු කර ඇත. 1993














