
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුප්‍රකට හැරී පොටර් කතා මාලාවේ එන හමයිනි ග්‍රේන්ජර් නමැති චරිතය හරහා ලොව පුරා ජනාදරයට පත්ව සිටින එමා වොට්සන්ට මාස හයක කාලයක් සඳහා රිය පැදවීම තහනම් කරමින් වාරණයක් පනවා තිබේ.
ඒ, 35 හැවිරිදි එමා ඔක්ස්ෆර්ඩ් හිදී පැයට සැතපුම් 30ක වේගයෙන් රිය ධාවනය කළ යුතු කලාපයකදී පැයට සැතපුම් 38ක (පැයට කිලෝමීටර් 61.2ක) වේගයෙන් රිය පැදවීම හේතුවෙනි.
එම වරද අනුව ඇය රිය ධාවනයට නුසුදුස්සකු වූ අතර, වරදට දඩය ලෙස අධිකරණය මගින් පවුම් 1,044ක් (ඇමරිකානු ඩොලර් 1,398) ගෙවීමට නියෝග කර තිබේ.
එමා වොට්සන් තමන් අධික වේගයෙන් රිය ධාවනය කළ බව පිළිගැනීමෙන් පසු හයි වයිකොම්බේ මහේස්ත්‍රාත් අධිකරණයේදී දඬුවම් නියම විය.
කෙසේවෙතත් ඇය අධිකරණය හමුවේ පෙනීනොසිටි බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඇය වෙනුවෙන් පෙනීසිටි නීතීඥයා අධිකරණයේදී පවසා ඇත්තේ, වොට්සන් ඇගේ ස්ථාවරය සම්පූර්ණයෙන්ම වටහාගෙන ඇගේ දඬුවම පිළිගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart