
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නැගී සිටීම සඳහා ණය ලබා දීම වෙනුවෙන් බැංකු පද්ධතිය තුළ නියමිත ක්‍රියාපටිපාටියක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන තරුණ ප්‍රජාවට ව්‍යවසායකයෙකු බවට පත්වීමට සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බවයි.
එහෙත් වර්තමානයේ පවතින තත්වය අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබා දීමේදී ඒ සඳහා අයකරන පොළිය සියයට 12 සිට 16 පමණ දක්වා ඉහළ ප්රතිශතයක පවතින බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ මෙම තත්වය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පවතින විශාල බාධාවක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart