
ත්රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 4ක ප්රතිසංස්කරණ වැඩ පටන් අරන්
ත්රිකුණාමලය තෙල් ටැංකි ගබඩාවේ ටැංකි හතරක යාන්ත්රික ප්රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් පසු, ටැංකි උපකරණ සහ තාක්ෂණික ප්රතිසංස්කරණ කටයුතු සම්බන්ධ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින














