
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියඹලාණ්ඩුවේ මත්පැන් නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගමක් මෑතකදී ඔවුන්ගේ නිෂ්පාදනය පැසවීම සඳහා යූරියා භාවිත කරන බව අනාවරණය විය.
විල්බැරෝවකින් යූරියා ගෝනි ගෝනි දෙකක් කර්මාන්ත ශාලාව තුළට රැගෙන යන බව සුරාබදු නිලධාරීන් නිරීක්ෂණය කර ඇති අතර, එමගින් මෙම නීතිවිරෝධී ක්‍රියාව අනාවරණය වී ඇත.
ඔවුන් මත්පැන් නිෂ්පාදනය සඳහා මෙම අනවසර ද්‍රව්‍ය භාවිත කර ඇති බව පරීක්ෂණයකින් හෙළිව තිබේ.
කෙසේවෙතත් කර්මාන්තශාලා හිමියන්ට අනතුරු ඇඟවීමක් පමණක් නිකුත්කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart