
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට අනුව, පොලිස් නිලධාරීන්ගෙන් 40% ක් පමණ බෝනොවන රෝගවලින් පෙළෙන බව අනාවරණය වේ.
රටේ පොලිස් නිලධාරීන් අතර බෝනොවන රෝග පැතිරීම ඉහළ යෑම පිළිබඳව වැඩබලන පොලිස්පති වීරසූරිය කනස්සල්ල පළකර ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීම සඳහා පැවති වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මෙම ප්‍රකාශය හෙළිකර තිබේ.
වැඩබලන පොලිස්පති වීරසූරිය එහිදී ප්‍රකාශ කර ඇත්තේ, “පොලිස් නිලධාරීන්ගේ නිලධරයන් බැලුවොත් 20%ක් 40%ක් බෝ නොවන රෝග වලින් පෙළෙනවා. තව 30%ක ප්‍රමාණයක් තවම පරික්ෂා කිරීම් කරලා නැහැ. ඉතුරු 30 තමයි යම්කිසි ශාරීරික සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නේ.සමහර නිලධාරීන්ට ගෙදර ප්‍රශ්න, රාජකාරී ප්‍රශ්න ඒ ඔක්කොමත් එකක් යම් යම් බෝනොවන රෝග වැළඳිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය මීට වඩා විදිමත් කරලා, කාර්ය සාදනය වැඩිකරලා පොලිස් නලධාරීන් කරන රාජකාරීය ඉතාම ඉහළ රාජකාරීයක් විදිහට පෙන්වලා තවත් වරප්‍රසාද පොලිස් නිලධාරීන්ට වරප්‍රසාද දෙන්න කටයුතු කරමින් පවතිනවා. පොලිස් නිලධාරීන් ලබන්නේ ඉතාමත් අඩු වැටුපක්. ඒ වැටුප සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පවා අවධානයට යොමුකරලා තියෙනවා. ඒ අවධානයට යොමුකරපු එක නිසා ලබන වසරේදී නව වැටුප් ව්‍යුහයක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා.” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart