
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යවසායකයන්ට ණය ලබාදීමේදී මහ බැංකුවට නියමිත ප්‍රතිපත්තියක් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අලුතින් ව්‍යාපාර ආරම්භ කරන පුද්ගලයින්ට ණය ලබාදීමේදී බැංකු සඳහා නිර්දේශ හඳුන්වා දිය යුතු බවයි.
එහිදී තෝරා ගත් අංශ සඳහා ණය ලබාදීමේ ක්‍රමවේද හඳුන්වා දිය යුතු බවත් එහිදී තරුණයින්, කාන්තාවන් සහ නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය ලබාදීමට නිර්දේශ ඉදිරිපත් කිරීම වැදගත් බව මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් කොතරම් කතාබහට ලක්වුව ද මේ දක්වා ස්ථිර විසඳුමක් හිමිව නොමැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart