
වන අලින්ට වෙඩිතියන්න තුවක්කු දෙන එක නිසා ආරක්ෂක අමාත්‍යංශයට නඩු වැටෙන ලකුණු
වන අලින්ට හානි කිරීමට හෝ මරා දැමීමට හැකියාව ලැබෙන ක්‍රියාවන් වෙනුවෙන් ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධ ඕනෑම ක්‍රියාවලියක් වහාම අත්හිටුවන ලෙස ආරක්ෂක අමාත්‍යංශයට ඉල්ලීම් ලිපියක්














