
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාරාහේන්පිට පොලිස් ප්රවාහන කොට්ඨාසයේ ප්රධාන ගරාජයේ තිබූ ආරක්ෂක හිස් වැසුම් හා බැටරි තොගයක් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිලි දෙකක් ලැබී ඇතැයි නාරහේන්පිට පොලිසිය කියයි.
රුපියල් 15,000 ක් වටිනා ආරක්ෂක හිස් වැසුම් තුනක් හා රුපියල් 12,000 ක් වටිනා පාවිච්චි ඉවත් කරන කරන ලද යතුරුපැදි බැටරි 12ක් එලෙස සොරාගෙන ඇත.
පොලිස් ප්රවාහන කොට්ඨාසයේ ආවරණය කර ඇති ආරක්ෂක තාප්පය මතින් පැමිණ කාර්යාංශයේ පිටුපස කාමරයේ රාක්කයේ රඳවා තිබූ මෙම ආරක්ෂක හිස්වැසුම් වහලයත් බිත්තියත් අතර ඇති හිඩැසින් සොරකම් කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එලෙසම පාවිච්චි කරන ලද යතුරුපැදි බැටරි ප්රවාහන කොට්ඨාසයේ ආවරණය කර ඇති ආරක්ෂක තාප්පය මතින් පැමිණ බැටරි ගබඩා කර තිබූ ගබඩාවේ යකඩ දැල කපා එයින් සොරාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඉකුත් 25 වැනිදා හා 28 වැනිදා කාලය අතරතුරදී මෙම සොරකම් සිදුව ඇතැයි පැමිණිල්ලේ දක්වා ඇතැයි පොලිසිය කියයි.
නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart