
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාලදිවයිනේ සිදුකළ තෙදින සංචාරය නිමකළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ඊට පෙර, ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (30) පස්වරුවේ මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට සහභාගි විය.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu), මාලදිවයින් සංචාරක සහ පරිසර අමාත්‍ය තෝරික් ඉබ්රාහිම් (Thoriq Ibrahim)ද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart