
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වන අලින්ට හානි කිරීමට හෝ මරා දැමීමට හැකියාව ලැබෙන ක්‍රියාවන් වෙනුවෙන් ගිනි අවි නිකුත් කිරීම සම්බන්ධ ඕනෑම ක්‍රියාවලියක් වහාම අත්හිටුවන ලෙස ආරක්ෂක අමාත්‍යංශයට ඉල්ලීම් ලිපියක් යොමුකර ඇත.
පරිසර යුක්ති මධ්‍යස්ථානය (CEJ) විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පී.ඩී. ඉන්දික එල්. විජේගුණවර්ධන වෙත මෙම ඉල්ලීම් ලිපියක් යවා තිබේ.
වන අලියා යනු ශ්‍රී ලංකාව තුළ හානි කිරීම තහනම් ආරක්ෂිත සත්වයකු බව පෙන්වාදෙන අදාළ ලිපිය, සිය ඉල්ලීම අනුව ආරක්ෂක අමාත්‍යංශය සුදුසු පියවර නොගන්නේ නම්, ආරක්ෂක අමාත්‍යංශයට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා බවද දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart