Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
පොලිස් ප්රධාන පොලිස් පරීක්ෂකවරයකු (CI) ලෙස පෙනීසිටිමින් පසුගිය වසර 25 තුළ විවිධ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැඟවී සිටි බවට වාර්තා වන මෙම පුද්ගලයා ගම්පහ පොලිසිය විසින් නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිලධාරියෙකු ලෙස පෙනීසිටිමින් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහන අත්අඩංගුවට ගෙන පසුව තෙවැනි පාර්ශවයන්ට වාහන විකුණා ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart