
අරගලයකින් පසු බිහි වූ නව නේපාල අගමැතිනියට ජනපති අනුරගෙන් සුබ පැතුම්
නේපාල අන්තර්කාලීන රජයේ අග්රාමාත්ය ධුරයට පත් වූ සුෂිලා කාර්කිට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම පිරිනමා තිබේ. “නේපාලයේ අන්තර්කාලීන රජයේ අග්රාමාත්ය ධුරයට පත්වීම පිළිබඳ සුෂිලා














