
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
නීතිවිරෝධී මාර්ගවලින් මිලියන 270කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළිනොකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
විත්තිකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇති අතර දූෂණ මර්දන පනත යටතේ මෙම නඩුව පවරා ඇත.
මේ වන විට කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් දෙදෙනා, බෑණා යන පිරිසටද මූල්‍ය චෝදනා එල්ලවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart