
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ දරුණු නින්දේ හුස්ම හිරවීමේ රෝගයකින් පෙළෙන අතර, නින්දේදී පැයකට හුස්ම ගැනීමේ අපහසුතා 35ක් ඇතිවන ඇතිවන බවත්, එය විශේෂ උපකරණයකින් පමණක් පාලනය කළ හැකි බවත් ඔහුගේ නීතිඥවරයා ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම තොරතුරු හෙළිකෙරුණේ ශෂීන්ද්‍ර රාජපක්ෂ සම්බන්ධ දුෂණ නඩුව ඊයේ කඳවූ අවස්ථාවේදීය.
කෙසේවෙතත් හිටපු රාජ්‍ය අමාත්‍ය, ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබේ.
මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය අරගලකරුවන් විසින් ගිනිතබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 8,850,000ක මුදලක් වන්දි වශයෙන් ලබාගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart