Skip links

‘රැන්ඩි’ගේ සහායෙන් රු.කෝටි 8.5ක කුෂ් තොගයක් එක්ක ඉන්දියානුවෙක් කටුනායකදී අල්ලයි

රුපියල් මිලියන 85 ක් වටිනා කුෂ් කිලෝග්‍රෑම් 8.542 ක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ හරහා නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
This website uses cookies to improve your web experience.