
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වාසගම ඉංග්‍රීසියෙන් උච්චාරණය කළ යුතු ආකාරය පිළිබඳව කලක සිට ව්‍යාකූලත්වයක් පවතී.
වාසගම නම උච්චාරණය කළ යුත්තේ Dissanayake ලෙසද නැතිනම් Dissanayaka ලෙසද යන්න පිළිබඳව පැහැදිලි බවක් නොතිබිණි.
දෙවැන්න විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දී ඇති එකක් වන අතර, ජනාධිපති මාධ්‍ය අංශය අක්ෂර වින්‍යාස දෙකම මාරුවෙන් මාරුවට භාවිත කර ඇත.
පසුගිය සතියේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත, ශ්‍රී ලංකාවේ ස්ථිර දූත මණ්ඩලය විසින්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ විස්තීර්ණ වාර්තාවේ අනුවාදය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අදහස් යවා ඇත.
එම අදහස් අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නම ලිවිය යුතු ආකාරය පැහැදිලිව සඳහන් කිරීමට සිදුවිය.
එහි සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ නම ‘Anura Kumara Disanayaka’ යනුවෙන් සඳහන් වියයුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart