
ජයග්රහණයෙන් අනතුරුව ඉන්දියාව පාකිස්ථානයට අතට අත දීම ප්රතික්ෂේප කරයි(වීඩියෝ)
ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමග පැවැති තරගයෙන් ඊයේ ජයගැනීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම සිය ප්රතිවාදීන් හමුවේ සිදුකළ ක්රියාවක් ක්රිකට් ලෝලීන්ගේ විවේචනයට ලක්ව ඇත. ඩුබායි අන්තර්ජාතික ක්රිකට්














