
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 210 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ප්රධාන ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ශ්රී ලංකා රේගුව පවසයි.
54 හැවිරිදි මෙම පුද්ගලයා කැරට් 24 රන් බිස්කට් කිලෝග්රෑම් 5.94 ක් ළඟ තබාගෙන සිටියදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ කාර්ය මණ්ඩල පිටවීමේ දොරටුවේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු පැළඳ සිටි මේස් තුළ සඟවා තිබියදී රත්තරන් තොගය සොයාගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart