
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් මෑතකදී සොයාගන්නා ලද රසායනික තොගය මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිත කරන ද්‍රව්‍යයක් බව තහවුරු වී ඇත.
ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසන පරිදි, පසුගිය සිකුරාදා බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කරන ලද වාර්තාවක මෙම සොයාගැනීම සවිස්තරාත්මකව දක්වා ඇත.
නෙටොල්පිටිය සහ කඳාන ප්‍රදේශවලින් සොයාගත් රසායනික තොග ද පරීක්ෂාවට ලක්වෙමින් පවතින බවත්, ලබන සතියේ වාර්තා භාරදීමට නියමිත බවත් මණ්ඩලය පවසයි.
මිද්දෙණිය ප්‍රදේශයේ මෙම රසායනික ද්‍රව්‍ය තොගය පිළිබඳව, දැනට අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්ගෙ’න් ප්‍රශ්න කිරීමේදී සැප්තැම්බර් 5 වන දින අනාවරණය විය.
පසුව වැඩිදුර පරීක්ෂණ මගින් නෙටොල්පිටිය සහ කඳාන ප්‍රදේශවලින් මීට සමාන රසායනික තොග සොයාගැනීමට හැකිවිය.
මිද්දෙණියෙන් සොයාගත් මෙම රසායනික තොගය සම්බන්ධයෙන් පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි තවමත් අතුරුදන්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart