
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල-වැල්ලවාය මාර්ගයේදී පසුගිය 04 වැනිදා සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලබා සිටි තවත් කාන්තාවක් මියගොස් තිබේ.
ඒ, බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
43 හැවිදිරි ශ්‍යාමලි ගමගේ නම් කාන්තාවක් මෙලෙස මියගිය බව රෝහල් පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව ඇල්ල-වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල මහවංගුව 23 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයට වැටීමෙන් මියගිය සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ යයි..
තංගල්ල නගර සභාවේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විනෝද චාරිකාවක් සඳහා නුවරඑළියට පැමිණ ආපසු යමින් සිටියදී බස් රථය අනතුරට ලක්විය.
අනතුරින් 18 දෙනෙකු තුවාල ලැබූ අතර තවත් පුද්ගලයෙකු, බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart