
මියෝ – කැරපොත්තෝ කතා බොරුලු – හැබැයි පාර්ලිමේන්තුවේ කිචන් එකේ ලිප් හයක්ම කැඩිලාලු
බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වී ඇති විපක්ෂ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පැවසුවේ, එයට සුළු අලුත්වැඩියාවන් අවශ්‍ය බවයි. උදුන් හයක් ක්‍රියාවිරහිත බවත් ශීතකරණය ප්‍රතිසංස්කරණය














