
මේ වසර අවසන් වීමට පෙර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනක්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා නව මධ්‍යස්ථාන තුනක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කලේ මාතර














