
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දඹුල්ලේ පාසලක 7 ශ්‍රේණියේ සිසුන් හත්දෙනකු රසායනික ද්‍රව්‍යයක් ස්පර්ශ වීමෙන් රෝහල්ගත කර තිබේ.
මෙසේ රෝහල්ගත කර ඇති සිසුන් අතර පිරිමි සිසුන් පස්දෙනකු සහ සිදුවියන් දෙදෙනකු වේ.
පසුගිය පාසල් නිවාඩු කාලය තුළ වඳුරන් පාසලේ විද්‍යාගාරයට ඇතුළු වී ඇති බව වාර්තා වේ.
අද පන්ති නැවත ආරම්භ වූ විට, සිසුන් රසායනාගාරයට ගොස් ඇති අතර, එහි සමහර අයිතමවලට හානි සිදුවී තිබී ඇත.
එහිදී යම් බිම විසිරී ඇති රතු පැහැති ද්‍රව්‍යයක් දක්නට ලැබී තිබේ.
සිසුන් විසිරී ඇති මෙම රසායනික ද්‍රව්‍ය මිරිස් කුඩු ලෙස වරදවා වටහාගෙන එය රස බැලීමට උත්සාහ කර ඇත.
මෙම උත්සාහයෙන් පසු ඔවුන් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart