
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා නව මධ්‍යස්ථාන තුනක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කලේ මාතර කුරුණෑගල හා මඩකලපුව ප්‍රදේශවල එම පුනරුත්තාපන මධ්‍යස්ථාන ඉදිකරන බවය.
එම පුනරුත්තාපන මධ්‍යස්ථාන වල පුද්ගලයන් 120 දෙනකුට පමණ ප්‍රතිකාර ලබාදීමේ හැකියාව පවතී.
මේ අතර මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ අවුරුදු 21ට අඩු පිරිස් සදහා පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එය ලබන වසරේ පළමු මාසය වන විට ආරම්භ කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart