
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ පිහිනුම් සමාජයේ සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ අට හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
ආර්ලන් ලෙස හඳුනාගෙන ඇති මෙම දරුවා සමාජ ශාලාවේ පැවති පෞද්ගලික උපන්දින සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට වැටී ඇත.
එහිදී මොළයට සිදුවූ දරුණු තුවාල හේතුවෙන් ඔහු රෝහල්ගත කර දින කිහිපයක් ජීවිතාරක්ෂක ආධාරක සවිකර තිබේ.
අනතුරුව දරුවාගේ පියා වන ප්‍රසාද් පනාගොඩ නමැත්තා පොලිසියට පැමිණිල්ලක් ගොනුකරමින් සමාජ ශාලාවේ සහ එහි කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් චෝදනා එල්ලකර ඇත.
ඔහු පවසා ඇත්තේ, සිය පුත්‍රයා තටාකයට වැටෙන අවස්ථාවේදී ජීවිතාරක්ෂකයකු එහි නොසිටි බවයි.
කොල්ලුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මේ අතර කොළඹ පිහිනුම් සමාජය තම සාමාජිකයන්ට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජීවිතාරක්ෂකයකු දරුවා බේරාගෙන අමුත්තන් අතර සිටි වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව හදිසි ආධාර ලබාදුන් බවයි.
පොලිස් පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය දක්වන බව ද එහි බලධාරීන් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart